මගේ ජීවිතේ පුරා.. Lyrics
මගේ ජීවිතේ පුරා..
එකම සිතින් ප්රාර්ථනා..
මගේ ජීවිතේ පුරා..
එකම සිතින් ප්රාර්ථනා..
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා නබා ගමී..
සඟවා තබා ගමී..
සඳ සෙවණේ අපි තරු ගැනලා..
ඒ තරමට පැතුමන් පුරලා..
සඳ සෙවණේ අපි තරු ගැනලා..
ඒ තරමට පැතුමන් පුරලා..
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.. අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..
මගේ ජීවිතේ පුරා..
එකම සිතින් ප්රාර්ථනා..
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා නබා ගමී..
සඟවා තබා ගමී..
සුදු වැලි යට අද සැතපීලා..
ඝන අඳුරින් ලෝකය වැසිලා..
සුදු වැලි යට අද සැතපීලා..
ගන අඳුරින් ලෝකය වැසිලා..
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.. යළි නෑ ආයේ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..
මගේ ජීවිතේ පුරා..
එකම සිතින් ප්රාර්ථනා..
කෙලෙස හෝ වේදනාවෝ..
සඟවා නබා ගමී..
සඟවා තබා ගමී..
සඟවා තබා ගමී..
සඟවා නබා ගමී..
සඟවා තබා ගමී..