මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරාන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවෑල්
ආයෙත් බැද්දට එනවා මං
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරාන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවෑල්
ආයෙත් බැද්දට එනවා මං
තෙන් තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ..
තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ.. හේ..
මල් පැණි මෝරන කාලෙට බැද්දේ...
ගී පද ගොතලා තාලෙට කීවේ...
මල් පැණි මෝරන කාලෙට බැද්දේ...
ගී පද ගොතලා තාලෙට කීවේ...
සොරබොර වැව ළඟ කොමලිගෙ කෝමල
නුවර කොහේවාත් තිබුණා නම්
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරාන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවෑල්
ආයෙත් බැද්දට එනවා මං
තෙන් තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ..
තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ.. හේ..
මහතුන් වෙනවාට වැඩිය හොඳායි මට
බැද්දෙ බතාක් කර හිටියා නම්
මහතුන් වෙනවාට වැඩිය හොඳායි මට
බැද්දෙ බතාක් කර හිටියා නම්
මල් පට ඇරුණම කුරුලු මිටෙන් ඇර
ආයෙත් බැද්දට එනවා මං
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරාන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවෑල්
ආයෙත් බැද්දට එනවා මං
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන්
අකුරු කොරාන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවෑල්
ආයෙත් බැද්දට එනවා මං
තෙන් තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ..
තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ.. හේ..
තෙන් තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ..
තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ.. හේ..
තෙන් තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ..
තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනන්.. තෙදිනානේ.. හේ...