නන්දනීය පෙම සැඩ රළු .. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..
නන්දනීය පෙම සැඩ රළු .. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..
කෙන්ද කන්ද වී ලෝකයේ.. නෙත විවර වෙලා..
අන්ද මන්ද වී සිත්මල්.. තැලී පොඩි වෙලා..
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහි ගිලිහිලා..
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..
නන්දනීය පෙම සැඩ රළු .. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..
ලන්ද වනපෙතේ කොකිල.. ගැයුම ගොළු වෙලා..
මන්දහාසයෙන් පිපි මුව.. මඬල මැලවිලා..
බැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා..
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..
නන්දනීය පෙම සැඩ රළු .. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..
නන්දනීය පෙම සැඩ රළු .. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..