නැතිද මා කෙරේ.. අද ඔබගේ ආදරේ..

Nathida Ma Kere Ada Obage Adare

senanayaka weraliyadda
නැතිද මා කෙරේ.. අද ඔබගේ ආදරේ.. Lyrics

නැතිද මා කෙරේ.. අද ඔබගේ ආදරේ..
කඳුළ ඇස්‌ දෙකේ.. තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්‌ කල කිසිවෙක්‌... නොමැති මේ භවේ..
වරද මගෙද රත්තරනේ.. කියනවද මගේ..

වැටෙනා කඳුළක්‌ ගානේ..
ඔබවයි මට සිහිවන්නේ..

වැටෙනා කඳුළක්‌ ගානේ..
ඔබවයි මට සිහිවන්නේ..
චෙන්වී ඔබ ගිය චේලේ..
නැනිද ඔබට දුක දැනුනේ..
අතීතයම අද මාගේ..
සිහිනයාක්‌ වගේ.. සිහිනයාක්‌ වගේ..

නැතිද මා කෙරේ.. අද ඔබගේ ආදරේ..
කඳුළ ඇස්‌ දෙකේ.. තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්‌ කල කිසිවෙක්‌... නොමැති මේ භවේ..
වරද මගෙද රත්තරනේ.. කියනවද මගේ..

හෙලනා සුසුමක්‌ මාගේ..
ඔබවයි තව විමසන්නේ. .

හෙලනා සුසුමක්‌ මාගේ..
ඔබවයි තව විමසන්නේ. .
රදවා හිත හැම වාරේ..
ඔබම නොවෙද බොරු  කීවේ..
අතීතයම අද මාගේ..
සිහිනයාක්‌ වගේ.. සිහිනයාක්‌ වගේ..

නැතිද මා කෙරේ.. අද ඔබගේ ආදරේ..
කඳුළ ඇස්‌ දෙකේ.. තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්‌ කල කිසිවෙක්‌... නොමැති මේ භවේ..
වරද මගෙද රත්තරනේ.. කියනවද මගේ..

ඕ ඕ ඔ
හා හා හා...

Video thumbnail