පෙරුම් පුරාගෙන ආ සංසාරේ Lyrics
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසිණුව වැටුණේ..
කාටද රිඳුණේ.. කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ..
මලක් වගේ රොන් සුවඳ වගේ..
ජීවිතයේ සුව අපමණ වේ..
මලක් වගේ රොන් සුවඳ වගේ..
ජීවිතයේ සුව අපමණ වේ..
දොලක් වගේ දිය දෝත වගේ..
ජීවිතයේ අම සිසිල දැනේ..
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසිණුව වැටුණේ..
කාටද රිඳුණේ.. කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ..
වරක් නෙතග කඳුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්වීදෝ..
වරක් නෙතග කඳුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්වීදෝ..
දිවිය මොන තරම් සුන්දරදෝ..
දුකම කොයි තරම් සතුටක්දෝ..
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසිණුව වැටුණේ..
කාටද රිඳුණේ.. කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ..