වෙල ළඟ නල සමග තුටින Lyrics
වෙල ළඟ නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා..
වී.. මල් පබා.. වී.. මල් පබා..
හ.. එකිනෙක ගෙන.. තාලයකට..
රන් නටුවක.. අමුණාගෙන.. ආ..
එකිනෙක ගෙන.. තාලයකට..
රන් නටුවක.. අමුණාගෙන.. ආ..
එකිනෙක ගෙන තාලයකට
රන් නටුවක අමුණාගෙන
මිහිකත හිස මත ඇති කෙස
සුලං සැරෙන් පීරාගෙන
සුලං සැරෙන් පීරාගෙන
මල් පබා.. වී.. මල් පබා..
වී.. මල් පබා..
වප් මගුලට.. බුද්ධ භෝග
වප් මගුලට.. බුද්ධ භෝග
හැම අටුකොටු.. පිරියාන්.. ආ..
(හැම අටුකොටු.. පිරියාන්..)
වසන්තයට ගී ගයන්න
වසන්තයට ගී ගයන්න
කොචුල් රැලට අඬ ගහන්න
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා.. වී.. මල් පබා..
වී.. මල් පබා..
වෙල ළඟ නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා..
වී.. මල් පබා.. වී.. මල් පබා..
වී.. මල් පබා.. වී.. මල් පබා..
වී.. මල් පබා.. වී.. මල් පබා...