එගොඩහ ගං ඉවුරේ..

Egodaha Gan Iwure Nirathuru Hamu Wuye

shalitha abeywickrama
එගොඩහ ගං ඉවුරේ.. Lyrics

එගොඩහ ගං ඉවුරේ..
නිරතුරු හමුවුයේ..
නෙතඟින්‌ දෙඩුවා
මුවගින්‌ සිනහා
දහසක්‌ පැතුමන්‌ එක්වුවා..

රහසින්‌ මුමුණා.. දෑසින්‌ සනහා
මාගේ සිතුවිලි  නැවුම්‌ කළා..
අපට උරුම වු.. දහසක්‌ පැතුමන්‌
අපගේ හදවත්‌ පුබුදූ කළා..

එගොඩහ ගං ඉවුරේ..
නිරතුරු හමුවුයේ..
නෙතඟින්‌ දෙඩුවා
මුවගින්‌ සිනහා
දහසක්‌ පැතුමන්‌ එක්වුවා..

මීදුම්‌ අතරින්‌.. සඳ නැඟ එනවිට
නෙළුම්‌ මලේ පෙති සිඳී ගියා..
කාලය අතරිීන්‌.. අප දිව යනවිට
ඔබ මට සමුදී ඉවත ගියා..

එගොඩහ ගං ඉවුරේ..
නිරතුරු හමුවුයේ..
නෙතඟින්‌ දෙඩුවා
මුවගින්‌ සිනහා
දහසක්‌ පැතුමන්‌ එක්වුවා..

එගොඩහ ගං ඉවුරේ..

Video thumbnail