නිසංසල සඳක්‌..පැතුම්‌ මල්‌ ගොඩක්‌..

Nisansala Sandak Pathum Mal Godak

shashika nisansala
නිසංසල සඳක්‌..පැතුම්‌ මල්‌ ගොඩක්‌.. Lyrics

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළඟ..
ඔබ කතා කළා රන්‌ මැණිකේ කියා මට..
මම මුතු මැණිකේ. .
ඔබට විතරම විතරයි රන්‌ මැණිකේ..

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

පීදිලා දිලෙන ඔය රන්වන් කරල්‌ දැක..
අම්මලා වුණත්‌ විරසක වෙනවාද හෙට..
සුදු කරල්‌ එපා..
ඔබගෙයි මගෙයි පෙම් කෙතට..

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

නිසංසල සඳක්‌..
පැතුම්‌ මල්‌ ගොඩක්‌..
සුපෙම්බර හදක්‌
ළඟ සිත නැවතෙනා හැඩක්‌..

Video thumbnail