රිදවනා.. ජීවිතේ.. හංගන්න තියලා..

Ridawana Jeewithe Hanganna Kiyala

shihan mihiranga
රිදවනා.. ජීවිතේ.. හංගන්න තියලා.. Lyrics

රිදවනා.. ජීවිතේ.. හංගන්න තියලා..
කකියනා.. හදවතින්‌.. ආදරේ හෙව්වා..
නොහැඟෙනා.. මගෙ ජීවිතේ දෝ කියා..
හදිසියේ.. වගෙ හීනෙකින්‌.. ඇහැරුණා..
එනතුරා.. නුඹ මග බලන්‌.. හිටියා..
තනිවෙනා.. හිත පරිස්සම්‌.. කරලා..

මේ වගේ නම්‌ නෑ ඉතින්‌ මං.. කල්පනා කරලා..
නෑ තවත්‌ චෙන හීනයක්‌.. ඔය හිතින්‌ මිදිලා
හෙමි හෙමින්‌.. හිත ඉල්ලනා..
නොනිදනා..හුස්මකින්..ළඟ රැඳුණා..

මේ තරම්‌ කල්‌ ජීවිතේ උන්‌.. පාළුවක්‌ රැඳිලා..
ආදරෙන්‌ දෑතින්‌ අරන්‌.. ඈතකින්‌ තියලා
හෙමි හෙමින්‌.. හිත ඉල්ලනා..
නොනිදෙනා හුස්මකින්‌.. ළඟ රැඳුණා..

රිදවනා.. ජීවිතේ.. හංගන්න තියලා..
කකියනා.. හදවතින්‌.. ආදරේ හෙව්වා..
නොහැඟෙනා.. මගෙ ජීවිතේ දෝ කියා..
හදිසියේ.. වගෙ හීනෙකින්‌.. ඇහැරුණා..
එනතුරා.. නුඹ මග බලන්‌.. හිටියා..
තනිවෙනා.. හිත පරිස්සම්‌.. කරලා..

Video thumbnail