මං බොළඳ වියේ බැඳි හා..ද ඔබ හා.. ආදරෙන් Lyrics
මං බොළඳ වියේ බැඳි හා..ද
ඔබ හා.. ආදරෙන්
කඳුළැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා.. ආදරෙන්
මං බොළඳ වියේ බැඳි හා..ද
ඔබ හා.. ආදරෙන්
කඳුළැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා.. ආදරෙන්
ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ..
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ..
සිතක පැතුම්.. හද පුරවා.. සීත සමීරේ..
මා සිතුමන් මුසුවේව් මදනල අතරේ
අතිනත් ගෙන බැඳි සෙනෙහස ඇත මා මතකේ..
සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ..
සිතක පැතුම්.. හද පුරවා.. සීත සමීරේ..
මතු දිනයක හමුවෙමු අපි මා ප්රිය සොඳුරේ
මං බොළඳ වියේ බැඳි හා..ද
ඔබ හා.. ආදරෙන්
කඳුළැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා.. ආදරෙන්
ඔබ හා.. ආදරෙන්
ඔබ හා.. ආදරෙන්
ඔබ හා.. ආදරෙන්