මට සිහිනයාක්‌ වගේ ඒ ඔබගේ ආදරේ

Mata Sihinayak Wage E Obage Adare

shirley waijayantha
මට සිහිනයාක්‌ වගේ ඒ ඔබගේ ආදරේ Lyrics

මට සිහිනයාක්‌ වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...

මට සිහිනයාක්‌ වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...

හමුවන්න ආයේ නමි..
හැකිවන්නේ නෑ ඉතින්‌..

හමුවන්න ආයේ නම්‌..
හැකිවන්නේ නෑ ඉතින්‌..
අපි දෙන්නා උන්නේ.. අපි දෙන්නට
හරිම ආදරෙන්‌..

මට සිහිනයාක්‌ වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...

අපි අපෙන්‌ වෙන්‌ වෙලා..
නෙත කඳුළු සල සලා..

අපි අපෙන්‌ වෙන්‌ වෙලා..
නෙත කඳුළු සල සලා..
ඒ නෙතග කඳුළ.. සතුට විඳිමු
දිනෙක එක්‌ වෙලා..

මට සිහිනයාක්‌ වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...

මට සිහිනයාක්‌ වගේ
ඒ ඔබගේ ආදරේ...
ඔබ දන්නවාද.. ඔබට මගේ
තියෙන ආදරේ...

Video thumbnail