සීතල පින්නේ.. ළා සඳ එළියේ

Seethala Pinne La Sanda Eliye

shirley waijayantha
සීතල පින්නේ.. ළා සඳ එළියේ Lyrics

සීතල පින්නේ.. ළා සඳ එළියේ..
ගැයෙනා ගී සින්දූ..
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ..
කවුදෝ.. පද බැන්දූ..

සීතල පින්නේ.. ළා සඳ එළියේ..
ගැයෙනා ගී සින්දූ..
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ..
කවුදෝ.. පද බැන්දූ..

පුංචි දවස්‌ වල.. කෙළි සෙල්ලම්‌ දඟ
මතකයි මට තවම..
එවැනි දවස්‌ වල.. සිතුවේ නැහෑ මම
මෙලෙසින්‌ වෙන්වීම..

පුංචි දවස්‌ වල.. කෙළි සෙල්ලම්‌ දඟ
මතකයි මට තවම..
යෞවනයේ අප.. ගෙවනා මේ කල
වෙන්විය යුතු නොවෙද..

කෝල සිතින්‌.. කෝල නෙතින්‌..
ඔබ මේ ඇයි මෙහෙම..
යෞවනයේ මල්‌.. වසන්ත ගීය ද
ගැයුවේ ඔබ මුවට..

කෝල සිතින්‌.. කෝල නෙතින්‌..
සිටියත්‌ මා මෙහෙම..
ඔබ පිළිබඳ සිත.. මා හද තුළ ඇත
ඔබ මා නොදනීද..

සීතල පින්නේ.. ළා සඳ එළියේ..
ගැයෙනා ගී සින්දූ..
මා හද රැන්දූ.. ඒ ගී සින්දූ..
කවුදෝ.. පද බැන්දූ..

හා හහා.. හහා හා හහා..
හා හහා.. හහා හා හහා..
හා හහා.. හහා හා හහා..
හෟ හහා.. හහා හා හහා...

Video thumbnail