සල් සපුමල් දෙවැට දිගේ

Sal Sapu Mal Dewata Dige

sisira senaratne
සල් සපුමල් දෙවැට දිගේ Lyrics

සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..

සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..

වෙලා මැද්දට ආ මැණිකේ අවට බලනවා..
ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා..

කන්ද උඩින් පායන සඳ මට සිහිවෙනවා..
සඳ නැතිවට ඇගේ සිහිල පවන් සලනවා
මට පවන් සලනවා..

සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..

සල් සපුමල් දෙවැට දිගේ පිපිලා දුනුකේ..
පීරාගෙන පිටට නෙලා දිඟුවන් හිසකේ..

හදට පැතුම් පුරවාගෙන දහසක් හනිකේ
පෝයට දළදා වඳින්න එනවා මැණිකේ
ඔව් එනවා මැණිකේ..

සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..
සල් සපුමල් දෙවැට දිගේ පිපිලද දුනුකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ..

Video thumbnail