ඉස්සර බැඳි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි..
එක්කර අතැඟිලී ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකිී..
ඉස්සර බැඳි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි..
එක්කර අතැඟිලී ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකිී..
ඔබ පියමන් කල සමනල මාවත
මට යාගන්න බැරි..
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී..
ඔබ පියමන් කල සමනල මාවත
මට යාගන්න බැරි..
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී..
ඉස්සර බැඳි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි..
එක්කර අතැඟිලී ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකිී..
මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සඟවන්න බැරි..
එක්වූ දෑඟිලි වෙන් නොම වේවා
පතනෙම් සුබාසිරී..
මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සඟවන්න බැරි..
එක්වූ දෑඟිලි වෙන් නොම වේවා
පතනෙම් සුබාසිරී..
ඉස්සර බැඳි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි..
එක්කර අතැඟිලී ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකිී..
මට ඉවසන්න හැකිී..
මට ඉවසන්න හැකි...