මුතු මුතු වැස්සේ පත කුඩයේ තනිවෙලා

Muthu Muthu Wasse Pata Kudaye Thani Wela

somasiri medagedara
මුතු මුතු වැස්සේ පත කුඩයේ තනිවෙලා Lyrics

මුතු මුතු වැස්සේ
පත කුඩයේ තනිවෙලා..
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා..

තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා..
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවි්ලා..

පාළුවේ.. වැහි බීරමේ..
තනිව්‌ බලා හිඳින්නේ..
කාටදෝ.. පවසන්නකෝ..
ඔබගේ සෙනේ පුදන්නේ..

මා ලැබූ.. සිත්‌ වේදනා..
ඇයගේ ලොවේ පෙර දිනේ..
නෑ මැකී.. මතකෙන්‌ මගේ..
එය මා සිතේ දරන්නේ..

මුතු මුතු වැස්සේ
පත කුඩයේ තනිවෙලා..
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා..

තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා..
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවි්ලා..

පීවිතේ.. හැම කාලයේ..
ඔබගේ ලොවේ රැඳෙන්නේ. .
රෑ දිවා.. දුක හා සැපේ..
හිඳිමි පලා නොයන්නේ..

මේ ලෙසේ.. තනි ජීවිනේ..
සැමදා ගෙවා පතන්න්‌..
ආදරේ .. පිළිගන්න බෑ..
යළි මා මුලා නොවන්නේ. .

මුතු මුතු වැස්සේ
පත කුඩයේ තනිවෙලා..
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා..

තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා..
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවිලා..

Video thumbnail