ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ..
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ..
පීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ..
සිනහවෙව් සිනහවෙව් කල් ගෙවන්න බෑ..
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ..
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ..
පීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ..
සිනහවෙව් සිනහවෙව් කල් ගෙවන්න බෑ..
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ..
සිනහ නැඟෙයි කළඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ..
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ..
පීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ..
සිනහවෙව් සිනහවෙව් කල් ගෙවන්න බෑ..
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටි තැවුලින් හදවත් ඇවිලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ..
සිනහ නැඟෙයි කළඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ..
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ..
පීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ..
සිනහවෙව් සිනහවෙව් කල් ගෙවන්න බෑ..