සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

Sanda Andura Lowa Galana Welawata

somathilaka jayamaha
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට Lyrics

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට
දහසක්‌ දොම්නස්‌ සිහින පවුරු  මැද
තනිවුණ ඔබෙ සුසුමන්‌ සෙමෙන්‌ විත්‌
මගෙ සවනත පාරයි..

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට

තෙරක්‌ නොමැති සිතුව්ලි සයුරක්‌ මැද
සරන විටදි රැය ඉගචෙන තුරාවට

තෙරක්‌ නොමැති සිතුවිලි  සයුරක්‌ මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹඳේ.. නිදි ලොව වෙත
එතෙර වන්න නිඹඳේ..

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට

නිමල පැතුම්‌ සපුරාගෙන හද තුල
සිහින ලොවෙන්‌ නෙත හැරෙන වෙලාවට

නිමල පැතුම්‌ සපුරාගෙන හද තුල
සිහින ලොවෙන්‌ නෙත හැරෙන වෙලාවට
අරුණලු නැගෙන පැයේ කුසුමක්‌ වෙමි
ජීවන මල්‌ ගොමුවේ.. ඔබෙ ආදර
ජීවන මල්‌ ගොමුවේ..

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත්‌ වැසෙන වෙලාවට
දහසක්‌ දොම්නස්‌ සිහින පවුරු  මැද
තනිවුණ ඔබෙ සුසුමන්‌ සෙමෙන්‌ විත්‌
මගෙ සවනත පාරයි..
මගෙ සවනත පාරයි..

Video thumbnail