ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා..

Adare Mandire Sandalu Thala Eliwela

sujatha aththanayaka
ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා.. Lyrics

ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා..
පීවිතේ.. මී පිරී.. පිටාරය එයි ගලා..
ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා..
පීවිතේ.. මී පිරී.. පිටාරය එයි ගලා..

සුවඳ අරගෙන ඔබේ.. සුළඟ මා වෙත එබේ..
සුවඳ අරගෙන ඔබේ.. සුළඟ මා වෙත එබේ..
සුහද ඔබ කිම පමා.. සුසුම්‌ වැල්‌ යයි හමා..
සුහද ඔබ කිම පමා.. සුසුම්‌ වැල්‌ යයි හමා..

ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා..
පීවිතේ.. මී පිරී.. පිටාරය එයි ගලා..

ගඟක බිහිවන සුළී.. වැනිය හද සිතුවිලී..
ගඟක බිහිවන සුළී.. වැනිය හද සිතුවිලි..
නයන සනහන පුරා.. කොහෙද මගෙ පෙම්බරා..
නයන සනහන පුරා.. කොහෙද මගෙ පෙම්බරා..

ආදරේ.. මන්දිරේ.. සඳලුතල එළි වෙලා..
පීවිතේ.. මී පිරී.. පිටාරය එයි ගලා..

Video thumbnail