සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
සියොලඟ යහනකි හිම තියා..
මගෙ හිත ටික ටික දුර ගියා..
සියොලඟ යහනකි හිම තියා..
මගෙ හිත ටික ටික දුර ගියා..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
ඇසිපිය හෙල හෙල අතවනා..
ඇසිපිය හෙල හෙල අතවනා..
මදහස මතු කොට හිනැහුනා..
මදහස මතු කොට හිනැහුනා..
තරුණෙකි කුමරෙකි නිරිඳෙකී..
නැත නැත චය රන් තරුවෙකී..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
අ අ අ.. ආ ආ ආ.. ලලල ලල.. ලාලලා..
අඅඅ.ආආආ.ආඅඅඅආ..
උකුළත සුව පිට හිස තියා..
උකුළත සුව පිට හිස තියා..
නැළවුණි මධු රස ගී කියා..
නැළවුණි මධු රස ගී කියා..
තරුණෙකි කුමරෙකි නිරිඳෙකී..
නැත නැත චය රන් තරුවෙකී..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..
සියොලඟ යහනකි හිම තියා..
මගෙ සිත ටික ටික දුර ගියා..
සියොලඟ යහනකි හිම තියා..
මගෙ සිත ටික ටික දුර ගියා..
සැතපෙන කල විඳ නිදි සුවේ..
දුටු සුබ සිහිනය යළි මැවේ..