හිඳීවි කොතැනක හෝ.. Lyrics
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා.. හිත හදාගෙන ඉඳින්
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා.. හිත හදාගෙන ඉඳින්
ගඟකට සයුරක් මුණ ගැසේවී..
රළකට වෙරළක් මග හිඳීවී..
ගඟකට සයුරක් මුණ ගැසේවී..
රළකට වෙරළක් මග හිඳීවී..
නියඟට වැස්සක් ඇද හැලේවී..
නුඹටත් කෙනෙක් හිඳිවි.. දවසක සොයාන ඒවී...
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා.. හිත හදාගෙන ඉඳින්
අකුලක පිපෙන නැවුම් මලක් සේ..
නදියක නැගෙන තරංගයක් සේ..
අකුලක පිපෙන නැවුම් මලක් සේ..
නදියක නැගෙන තරංගයක් සේ..
නළලත සිඹින පවන් රොදක් සේ..
නොසිතුව විටක ළඟාවි.. නුඹ විඳී අඳුර නිවාවී
හිඳීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා.. හිත හදාගෙන ඉඳින්