මිනිසා සුවඳයි මල සේ නුවණින්‌ එළියයි හිරු සේ

Minisa Suwadai Mala Se

sunil edirisinghe
මිනිසා සුවඳයි මල සේ නුවණින්‌ එළියයි හිරු සේ Lyrics

මිනිසා සුවඳයි මල සේ..
නුවණින්‌ එළියයි හිරු  සේ..
පරවී.. වැටිලා..
ඒ හිරු මල මේ දෙරණේ..

මිනිසා සුවඳයි මල සේ..
නුවණින්‌ එළියයි හිරු  සේ..
පරවී.. වැටිලා..
ඒ හිරු මල මේ දෙරණේ..

පොළොචේ උරුමේ කියමින්‌
බිලි දී විහිගුම් ගුණදම්‌
දහසින්‌ මියෙනා සටනින්‌
අඟලේ හිමිකම්‌ සොයමින්‌
ලොව නහවා සේ කඳුළින්‌
සැනහේ ජයපැන්‌ පුරමින්‌

මිනිසා සුවඳයි මල සේ..
නුවණින්‌ එළියයි හිරු  සේ..
පරවී.. වැටිලා..
ඒ හිරු මල මේ දෙරණේ..

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන්‌ ගැටෙනා අතරේ
ගිනි මල්‌ පිපිලා අහසේ
ඇවිලේ ගිනිදැල්‌ සයුරේ
සා පවසින්‌ ඉකිබිඳිනා
සුසුමෙන්‌ යදියන්‌ හෙලනා

මිනිසා සුවඳයි මල සේ..
නුවණින්‌ එළියයි හිරු  සේ..
පරවී.. වැටිලා..
ඒ හිරු මල මේ දෙරණේ..

Video thumbnail