රුදුරු තුරු වදුලේ Lyrics
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන
සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ..
රෝස කුසුම මගේ..
මහදේ.. රන් සුඹුකේ ඔබ තබනා
නිරන්තරේ.. රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉදිමි සැමදා
දෑස වැසෙන තුරා..
දෑස වැසෙන තුරා..
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන
සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ..
රෝස කුසුම මගේ..
මිහිට.. රූසිරී..
මිහිරේ.. ජනනියේ..
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී.. මුදුමතී..
සිත සැනසේ ඔබ දසුනේ..
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන
සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ..
රෝස කුසුම මගේ..