සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ යහතින්දෝ කොළොමිපුරේ

Shilpa Sodin Dana Ganna Gihin Nuba

sunil edirisinghe
සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ යහතින්දෝ කොළොමිපුරේ Lyrics

සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ
යහතින්දෝ කොළොමිපුරේ..
ඉන්න නොවේ  මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ..

සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ
යහතින්දෝ කොළොමිපුරේ..
ඉන්න නොවේ  මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ..

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුලු වෙලා ඉන්නා ජෝඩූ..
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ..

සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ
යහතින්දෝ කොළොමිපුරේ..
ඉන්න නොවේ  මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ..

නාමල්‌ සුවඳක්‌ පෙරදා වාගේ..
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ..
නාමල්‌ සුවඳට බමරු  ඇඳේ දෝ..
මගතොට නුඹ යනෙනා වාරේ..

සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ
යහතින්දෝ කොළොමිපුරේ..
ඉන්න නොවේ  මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ..

සිල්ප සොඳින්‌ දැනගන්න ගිහින්‌ නුඹ
යහතින්දෝ කොළොමිපුරේ..
ඉන්න නොවේ  මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ..

Video thumbnail