තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..
(තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..)
තල් ගාලා හිස පීරලා..
(නිලට නිලයි නෑනෝ..)
ගෙලලා ලා ඇත වැල් මාලා..
(රුව සුදිලෙයි නෑනෝ..)
සේලේ ඉනවට රැලි දීලා..
(නෙරිය ඉලෙයි නෑනෝ..)
ගොයම් නෙලන්නට කුඹුර බලා..
(යමු අපි රන් නෑනෝ..)
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..
(තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..)
කුඹුර මැදින් නියර දිගේ
(මල් පුබුදිනවා..)
පිනි මුතුයෙන් ළා තනපත්
(සේල එලනවා..)
රෑන ගිරා රෑන උඩින්
(වියන් බඳිනවා..)
බාල ලියන් සුබ නැකතින්
(කෙතට බසිනවා..)
කුඹුර මැදින් නියර දිගේ
(මල් පුබුදිනවා..)
පිනි මුතුයෙන් ළා තනපත්
(සේල එලනවා..)
රෑන ගිරා රෑන උඩින්
(වියන් බඳිනවා..)
බාල ලියන් සුබ නැකතින්
(කෙතට බසිනවා..)
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..
(තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉනවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ..යමු නෑනෝ..)