ඈ නීල නෙතු සලා Lyrics
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා.. ඒ ආදරේ..
ආයාචනා..
ඈ නීල නෙතූ සලා..
පාවී ගියා..ඒ වේදනා..දෑසේ මවා
මේ චේතනා.. ආරාධනා..
පාවී ගියා ඒ වේදනා දෑසේ මවා
මේ චේතනා.. ආරාධනා..
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා.. ඒ ආදරේ..
ආයාචනා..
ඈ නීල නෙතූ සලා..
පාවී ගලා.. පවනේ පවා.. රාවේ ඇසේ..
ඒ ගීතිකා.. ආරාධනා..
පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ
ඒ ගීතිකා.. ආරාධනා..
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා.. ඒ ආදරේ..
ආයාචනා..
ඈ නීල නෙතූ සලා..