ඔබ හා මෙමා අතිනත් අරන් Lyrics
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා
සිපගත් එදා සිහිවෙනවා..
භවයෙන් භවේ මෙලෙසින් බැඳි
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වු දිනේ සිහිවෙනවා
එක්වු දිනේ සිහිවෙනවා..
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙන්
එක්වී චෙළී සෙනෙහස සෙවු ඒ
සොඳුරු දා සිහිවෙනවා
ඒ සොඳුරු දා සිහිවෙනවා..
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවු එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා
සිපගත් එදා සිහිවෙනවා..