රත්තරන්‌ නෙත්‌ දෙකින්‌

Raththaran Neth Dekin

t m jayarathna
රත්තරන්‌ නෙත්‌ දෙකින්‌ Lyrics

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌

තාරකා සිනා දැලේ රන්‌ කැලුම්‌ දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක්‌ වගේ
පාළුවේ වෙළී හඬා වැටෙද්දි ජීවිතේ
මා දිහා ළඟාව ඉන්න රත්තරන්‌ මගේ

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌

මාරුතේ හමා වනේ මල්‌ උයන්‌ දිගේ
පාවෙනා වලාකුළේ සිසිලසක්‌ වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත්‌ විලේ
පීවිතේ සිනා නගාවි සෙනෙහසින්‌ හදේ

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌..

රත්තරන්‌ නෙත්‌ දෙකින්‌
සලා සිහිල්‌ පවන්‌
ජීවිතේ ලසෝ නැවුල්‌
නිවන්න රත්තරන්‌..

Video thumbnail