හිතින්‌ මා නොසැලී

Sithin Ma Nosali

t m jayarathna
හිතින්‌ මා නොසැලී Lyrics

හිතින්‌ මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ..
වැටුණු මහ වරුසා මතක්‌ වේ
නුඹ රැඳී දෑසේ..

හිතින්‌ මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇදිදින්‌..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..

තවම මා නොදුටූ සිනා කැන්‌
හමුනොවු යාමේ..
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමි නිබඳේ..

හිතින්‌ මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්‌..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..

Video thumbnail