සොඳුරු  අතීතයේ නිමල පැතුම වී

Sonduru Atheethaye Nimala Pathuma Wee

t m jayarathna
සොඳුරු  අතීතයේ නිමල පැතුම වී Lyrics

සොඳුරු  අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී..
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්‌ අපි
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..

සොඳුරු  අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී..
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්‌ අපි
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..

කඳුළු සුසුම්‌ මැද සතුටු සිනා මැද
භවය පුරා ළඟ නේන ඇතී..
එදත්‌ මගේ සිත අද මෙන්‌ කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී..

සොඳුරු  අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී..
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්‌ අපි
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී..
ආත්ම ගණනේ පුරුදු ලෙසින්‌ අපි
මේ අයුරින්‌ හමුවෙන්න ඇතී..

සොඳුරු  අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී..
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්‌ අපි
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..

සොඳුරු  අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී..
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින්‌ අපි
ආදරයෙන්‌ හමුවෙන්න ඇතී..

Video thumbnail