මගෙ ඉහේ මලක් පිපුණේ.. නිසා නුඹගේ.. සැබෑ ප්‍රේමේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
මනු ලොවේ සුරංගනියේ.. රකිමි නිසැකේ.. මගේ පණ සේ..
එනු මගේ සුරාපිණියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
පූෂ්පෙකී නුඹ නාරිලතා
මන බැඳුණේ ප්‍රාණේ ලෙසේ..
ග්‍රීෂ්මෙකී නුඹෙ ආලෙ නිසා
හද පිරුණේ ප්‍රේම රසේ..
පායනා ආකාශයේ පුන්
චන්ද්‍රයා විලසේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
මනු ලොවේ සුරංගනියේ.. රකිමි නිසැකේ.. මගේ පණ සේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
රාත්තරන් සොඳ කිසිම කළේ
කිසි අඩුවාක් වේද අගේ..
ස්ථිරයි මගෙ ආලෙ එසේ
සිත සැකයාක් කුමට නගේ..
පායනා ආකාශයෙේ පුන්
චන්ද්‍රයා විලසේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
මගෙ ඉහේ මලාක් පිපුණේ.. නිසා නුඹගේ.. සැබෑ ප්‍රේමේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
මනු ලොවේ සුරංගනියේ.. රකිමි නිසැකේ.. මගේ පණ සේ..
එනු මගේ සුරාපිනියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
එනු මගේ පබාවතියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
එනු මගේ සුරාපිනියේ.. දෙනු සුවේ අමා සොඳිනේ..
එනු මගේ පබාවතියේ..