Heenayaki Mata Adare (Aadaraneeya Lyrics
හීනයකි මට.. ආදරේ..
හැඟෙනවා.. මට ජීවිතේ..
හීනයට ළඟ.. ජීවිතේ..
හැඟෙනවා.. ඔබෙ ආදරේ..
වැටෙන කොට කඳුළු.. ඇවිලිලා..
සුවඳ මල් පෙනි.. පරවෙලා..
සුවඳ මල් පෙති පරවෙලා..
වස්සාන සිහිනේ ඇවිලිලා..
සුසුමේ තවරා..සැඟවු..සිහිනේ..
සුසුමේ තවරා..සැඟවු..සිහිනේ..
ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..
ආ.. ආ.. ආ.. ආදරණීය වස්සානේ..