Mahade Sathapila (Paba Theme Song)

Mahade Sathapila (Paba Theme Song)

uresha ravihari
Mahade Sathapila (Paba Theme Song) Lyrics

මහදේ සැතපීලා.. ඔබ ඉන්න හිනැහීලා..
සිත්විල කළඹාලා.. කොඳ කුමුදු හදේ පිපිලා..
ඔබේ වේවා මා.. ඔබෙමයි මා..
මගේ වේවා.. ඔබේ සෙනෙහේ..
උපදින හැම භවය සරා..

මහදේ සැතපීලා.. ඔබ ඉන්න හිනැහීලා..
සිත්විල කළඹාලා.. කොඳ කුමුදු හදේ පිපිලා..

කළුවර අහස මෙමා.. ඔබ සඳවතිය වෙලා..
තරු මල් කිනිති නෙලා..මා ඔබේ කුසුම වුණා..
ඔබ සිටියා මග රැඳිලා.. ජීවිත ගමන පුරා..
සඳ සෙවණැල්ලයි මා..

සඳ සෙවණැල්ලයි මා..

මහදේ සැතපීලා.. ඔබ ඉන්න හිනැහීලා..
සිත්විල කළඹාලා.. කොඳ කුමුදු හදේ පිපිලා..

Video thumbnail