ඔටුනු පළන් රජවරුන්ද සිටු මාළිග ඇති එවුන්ද නෑ..
අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ..
සතුටු වෙයල්ලා.. ඉරිසියාව අතහැරපල්ලා..
ඔටුනු පළන් රජවරුන්ද සිටු මාළිග ඇති එවුන්ද නෑ..
අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ..
සතුටු වෙයල්ලා.. ඉරිසියාව අතහැරපල්ලා..
පිට දේසක්කාරයෝ ද පිට සක්වළ හාදයෝ ද නෑ..
අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ..
සතුටු වෙයල්ලා.. ඉරිසියාව අතහැරපල්ලා..
ඔටුනු පළන් රජවරුන්ද සිටු මාළිග ඇති එවුන්ද නෑ..
අපිත් එක්ක එකට හිටිය ගමේ ළමයි නේ
අද කාලා බීලා ඇඳලා හොඳින් යහතින් ඉන්නේ..
සතුටු වෙයල්ලා.. ඉරිසියාව අතහැරපල්ලා..
දෙව්දත්තර පරපුරේ ද නාලාගිරි ඇත් කුලේ ද නෑ..