සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නේ නැ
අනඟ තරුණ බමරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නේ නැ
අනඟ තරුණ බමරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
කලක මෙහෙන් චුත වෙනවා..
(කලක මෙහෙන් චුත වෙනවා..)
එලොව ගිහින් වැජඹෙනවා..
(එලොව ගිහින් වැජඹෙනවා..)
කලක මෙහෙන් චුත වෙනවා..
(කලක මෙහෙන් චුත වෙනවා..)
එලොව ගිහින් වැජඹෙනවා..
(එලොව ගිහින් වැජඹෙනවා..)
පෙලපත නම වෙනස් වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නේ නැ
සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නේ නැ
අනඟ තරුණ බමරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
හැරමිටියෙන් ඇවිදින්නෝ..
(හැරමිටියෙන් ඇවිදින්නෝ..)
අපට එරෙහි වී එන්නෝ..
(අපට එරෙහි වී එන්නෝ..)
හැරමිටියෙන් ඇවිදින්නෝ..
(හැරමිටියෙන් ඇවිදින්නෝ..)
අපට එරෙහි වී එන්නෝ..
(අපට එරෙහි වී එන්නෝ..)
සීමා මායිම් වැටකොටු
මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත්
අපි හඬන්නේ නැ
සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නේ නැ
අනඟ තරුණ බමරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
සඳ හිරු තරු පවතින තුරු
අපි මැරෙන්නේ නැ
අනඟ තරුණ බමරු අපි
අමර වරම අපිට හිමි
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ
අපි මැරෙන්නේ නෑ..
අපි මැරෙන්නේ නැ