Sanda Kan Wasila Adure Ethila

Sanda Kan Wasila Adure Ethila

victor rathnayake
Sanda Kan Wasila Adure Ethila Lyrics

සඳකැන්‌ වැසිලා අඳු‍රේ එතිලා
ගනඳු‍රු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී..

සඳකැන්‌ වැසිලා අඳු‍රේ එතිලා
ගනඳු‍රු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී..

පීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතූ
අසල්‌ වාසියෙකු සොයනු දැන්‌..

සඳකැන්‌ වැසිලා අඳු‍රේ එතිලා
ගනඳු‍රු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී..

මා නැත අන්සතු සිත්‌ බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා

මා නැත අන්සතු සිත්‌ බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම්‌ දවසක අපි වෙන්වෙමු
රහස්‌ අහස්‌ තලයට පවරා..

සඳකැන්‌ වැසිලා අඳු‍රේ එතිලා
ගනඳු‍රු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී..

සඳකැන්‌ වැසිලා අඳු‍රේ එතිලා..
අඳු‍රේ එතිලා..
අඳු‍රේ එතිලා..

Video thumbnail