Thani Tharuwe Obath Ohoma Othana Inna

Thani Tharuwe Obath Ohoma Othana Inna

victor rathnayake
Thani Tharuwe Obath Ohoma Othana Inna Lyrics

තනි තරුවේ.. තනි තරුවේ..
ඔබත්‌ ඔහොම ඔතැන ඉන්න
මමත්‌ මෙහෙම මෙතැන ඉන්නවා..

තනි තරුවේ.. තනි තරුවේ..
ඔබත්‌ ඔහොම ඔතැන ඉන්න
මමත්‌ මෙහෙම මෙතැන ඉන්නවා..

නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලළි ඇලළී

නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලළි ඇලළි
මෙතෙක්‌ දුරක්‌ එක් වී පැමිණී..

තනි තරුවේ.. තනි තරුවේ..
ඔබත්‌ ඔහොම ඔතැන ඉන්න
මමත්‌ මෙහෙම මෙතැන ඉන්නවා..

මහද අරණෙ ළතැවී ළතැවී
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි

මහද අරණෙ ළතැවී ළතැවී
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන්‌ ඉවත ඇදිලා සැනසී..

තනි තරුවේ.. තනි තරුවේ..
ඔබත්‌ ඔහොම ඔතැන ඉන්න
මමත්‌ මෙහෙම මෙතැන ඉන්නවා..

තනි තරුවේ.. තනි තරුවේ..
තනි තරුවේ.. තනි තරුවේ..

Video thumbnail