Atha Kandukara Himaw Arane

Atha Kandukara Himaw Arane

w d amaradeva
Atha Kandukara Himaw Arane Lyrics

ඈත කඳුකර හිමව්‌ අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ඈත කඳුකර හිමව්‌ අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සැඳැල්ලේ මිණි තලාවේ..
තාරකා පිපි වෙලාවේ..

සැඳැල්ලේ මිණි තලාවේ..
තාරකා පිපි වෙලාවේ..
ළදලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ..

ඈත කඳුකර හිමව්‌ අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ..

රනින්‌ කල වන්‌ පුළුල්‌ උරයෙන්‌
රනින්‌ කල වන්‌ පුළුල්‌ උරයෙන්‌
හසුන්‌ ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ...
සඳේ සොමි ගුණ යා කෙරේ..

හදේ මෝරන ආදරේ..
සඳේ සොමි ගුණ යා කෙරේ..
සරාගී නිල්‌ නුවන්‌ බඳුනින්‌
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව්‌ අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ..

Video thumbnail