Kolomthota Natha Mahalu Wee Lyrics
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනවයේ..
එහෙත් අප දෙන්නා..
බලන් කැඩපත සොඳුරියේ...
පෙරැම් පුරමින් හමුවෙලා..
උනුන් රහසින් බැන්ද ආදර පෙම්..
බලන් කැඩපත සොඳුරියේ...
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා..
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයෙේ..
එහෙත් අප දෙන්නා..
බලන් කැඩපත සොඳුරියේ..
කුඹ ගසක් උඩ නැවතිලා..
සිනා තලමින් සඳේ ඇයි සරදම්..
බලන් කැඩපත සොඳුරියේ..
කුමන අරුමද නර කෙසක් නැගිලා..
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයෙේ..
එහෙත් අප දෙන්නා..
බලන් කැඩපත සොඳුරියේ..