නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි..
නිවහල් නිමැවුම් මචනා හිසත් උදාරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මචනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
නිදා නොහිඳ යළි පිබිදි අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
නිදා නොහිඳ යළි පිබිදි අහස බලන්නේ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නේ
පීදෙන හෙළ රන් ගොයම් සිරිය උදාරයි..
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
පීදෙන හෙළ රන් ගොයම් සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වරදෝතිය පිනෙන් උදාරයි