පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ..
වෙසක් පොහෝ දින දිනු සේක ලොව
වෙසක් පොහෝ දින දිනු සේක ලොව
බුද්ධ දිවාකරයානෝ
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ..
වෙසක් පොහෝ දින දිනු සේක ලොව
බුද්ධ දිවාකරයානෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ..
වෙසක් පොහෝ දින දිනු සේක ලොව
බුද්ධ දිවාකරයානෝ
සනසා මුළු ලොව නිවන් ලබාදි
පුණ්‍ය මොහෝදදි ශාන්ත සමාධී
සනසා මුළු ලොව නිවන් ලබාදි
පුණ්‍ය මොහෝදදි ශාන්ත සමාධී
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයානෝ
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයානෝ
මාර පරාජය කල මුනිඳුන්ගේ
මාර පරාජය කල මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටිවී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ
බුදුරැස් කැටිවී නැගි ආලෝකේ
පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ
පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ..
වෙසක් පොහෝ දින දිනු සේක ලොව
බුද්ධ දිවාකරයානෝ..