Landuni Ne Ahithak Lyrics
ළඳුනි නෑ අහිතක්
මේ දෛවයේ වරදක්
යන්න සමුගෙන.. දෙන්න අවසර
ළඳුනි නෑ අහිතක්
මේ අහිමි හමුවීමක්
එය නියත වෙන් වීමක්
මවා දුන්නේ.. නුඹයි දෑසට
කඳුළු සාගරයක්
ළඳුනි නෑ අහිතක්
මේ දෛවයේ වරදක්
යන්න සමුගෙන.. දෙන්න අවසර
ළඳුනි නෑ අහිතක්
මේ අසම්මත ගමනක්
නෑ කිසිදු පිළිසරණක්
රැගෙන යන්නම්.. අහිමි නුඹගේ
එක සුවඳ බිඳුවක්
ළඳුනි නෑ අහිතක්
මේ දෛවයේ වරදක්
යන්න සමුගෙන.. දෙන්න අවසර
ළඳුනි නෑ අහිතක්