Ma Langatama Thawa Lan Wela Lyrics
මා ළඟටම.. තව ළංවෙලා..
හිඳින්න.. නිහඬ නුවන් පියා..
මා සීතාවෝ.. සැතපෙන නින්දේ
නුපුර හෝ ප්රියේ..
පා සුළැගිල්ලේ පදනම් අවදි නොවේ..කුසුම කැකුළ.. නිදනා තුරා..
සඳගිරි පව්වේ.. පෙරදා.. සංසාංරේ..
සැතපුණු දා දුටු.. කින්නර.. පෙම් සිහිනේ..
මහලු වෙලා අද.. සඳ වාගේ..
යෞවන රෑ සඳ.. බලාන.. උන්නා වේ..
මා ළඟටම.. නව ළංවෙලා..
හිඳින්න.. නිහඬ නුවන් පියා..
මා සීතාවෝ.. සැතපෙන නින්දේ
නුපුර හෝ ප්රියේ..
කුසුම කැකුළ.. නිදනා තුරා..
කල්ප කාල යුග.. අප අතරින් ගෙවිලා..
අපි යමු මේ රෑ.. අනාගතය සොයලා..
නල මුදු සුවඳේ.. නිදන මලේ..
මට මල් රොනවුල්.. සුවඳ දැනේ ළඳුනේ..
මා ළඟටම.. නව ළංවෙලා..
හිඳින්න.. නිහඬ නුවන් පියා..
මා සීතාවෝ.. සැතපෙන නින්දේ
නූපුර හෝ ප්රියේ..
කුසුම කැකුළ.. නිදනා තුරා..