Sisikada Wisurunu (Api Kawuruda)

Sisikada Wisurunu (Api Kawuruda)

wayo live
Sisikada Wisurunu (Api Kawuruda) Lyrics

සී සීකඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නළියන පෙණකැටි වාගේ.. නැතිව
හූදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ... නිමක් නෑ

මොහොතින්‌ මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත්‌ එක විදිහට..
ගිනියම්‌ ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනවා හොයනවා මේ.. අපි කවුරුද..
ගීයකි ලොව.. සිතුවම්‌ කල..
අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද..

ඉර බැසයන ගොම්මන්‌ යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
(ඔඔව්..ඕ)
ගාලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නේ ඈතින්‌ ඈතට පා..වී.. සුළඟ සේ...

මොහොතින්‌ මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත්‌ එක විදිහට..
ගිනියම්‌ ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනවා හොයනවා මේ.. අපි කවුරුද..
හෝ.. ගීයකි ලොව.. සිතුවම්‌ කල..
අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද..

ඕ.. ගිනියම්‌ ඉර.. සඳ සිසිලස..
අතරේ හොයනවා හොයනවා මී.. අපි කවුරුද..
ගීයකි ලොව.. සිතුවම්‌ කල..
අතරේ අහනවා බලනවා මේ.. අපි කවුරුද...

Video thumbnail