ලග ලගම යා වෙනා හිනාවේ...
නෙතු වෙතම නතු වේ
මා සතුද හිතුනේ
හදවතම කිති කැවී ගියාවේ..
හද ගාව තනි වේ
මගෙ හැගුම් දෝරෙ විසිරිලා..
මට යන්න බෑනේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදියි අනුරාගේ
මා මත් කල මදහාසේ...
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..
මෙල්ල කරයි කරකලා...
(මෙල්ල කරයි කරකලා)
තව සෙල්ලම් පා නටමු නලෝලා..
(පා නටමු නලෝලා..)
මෙල්ල කරයි කරකලා...
(මෙල්ල කරයි කරකලා)
තව සෙල්ලම් පා නටමු නලෝලා..
(පා නටමු නලෝලා..)
මේ රස රසකරෙ ඔබෙ..
දෙතොල් රාග මතින් මත් වෙලානේ..
මටත් රහසක් කීවා..
හෙටත් එන්නයි කීවා..
පිටත් වෙන්නෙ කොහොමා
යටත් වීල ඇයටා..
පිපි කුසුම විහිද සුවද
හැගෙම කුමට කරනු සසල
ඔය දෑස යාවී
මේ රගමෙ රෑම නාවී
ඔය කියඹු කරල් දිගැති
සුදු මුහුන දැකම හබිබි
මා වළකනු මට නොහැකි
ඔබ එක්කන් යන්නෙ මා හා...
මගෙ හැගුම් දෝරෙ විසිරිලා..
(මගෙ හැගුම් දෝරෙ විසිරිලා)
මට යන්න බෑනේ ඔබ දමා...
(මට යන්න බෑනේ ඔබ දමා)
තරු රගයි ඇවිත් ඔබ වටා
(තරු රගයි ඇවිත් ඔබ වටා)
හිත අයදියි අනුරාගේ
මා මත් කල මදහාසේ...
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..
මෙල්ල කරයි කරකලා...
(මෙල්ල කරයි කරකලා)
දග සෙල්ලම් පා නටමු නලෝලා..
(පා නටමු නලෝලා..)
මෙල්ල කරයි කරකලා...
(මෙල්ල කරයි කරකලා)
තව සෙල්ලම් පා නටමු නලෝලා..
(පා නටමු නලෝලා..)
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..
හබිබි නුඹ දැක්ක වේලේ..
හබිබි හිත ගත්ත වේගේ..
නොබිබි මත් වෙච්ච ආලේ..
හබිබි ගෙනාපු තාලේ..