Mage

Mage


Mage Lyrics

හඳ මඬලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා...
නෙතු බර කර නුඹ බලනා..
අනේ මගෙ හද අවනත නැතුවා...

මාගේ ආලේ ඉල්ලන්නා....
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..
මාගේ ආලේ ඉල්ලන්නා...
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..

ඒ හැඟුමෙ ම පාවී ලා මා නොදැනි ම බැදිලා මේ උතුරන ස්නෙහේ කී මා සඟවනු මා....
නෑ යන්නේ නෙතු තෙමලා...
මා ඉන්නෙ අත පෙවීලා..
මේ සසරේම ඒවි නුඹෙ දෑතේ වෙළිලා.....
හඳ මඬලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා...
නෙතු බර කර නුඹ බලනා..
අනේ මගෙ හද අවනත නැතුවා...
මාගේ ආලේ ඉල්ලන්නා....
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..
මාගේ ආලේ ඉල්ලන්නා...
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..

හඳ මඬලම දුනි පවරා
හඳ මඬලම දුනි පවරා
සඳේ නුඹ නැතුවම බැරි තැන මා...
මාගේ ආලේ ඉල්ලන්නා....
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..
මාගේ ආලේ ඉල්ලන්නා...
දෑසේ යාවී ඉන්නම් මා....
මානේ මගේ හිත් ආයේ ඉඟිමරනා..

Video thumbnail