Mama Oyath Ekka Eka Dawasaka Lyrics
හිතක් තිබුණා ඔබ ලබන්නට
අපිට අපි ආ....දරේ කල...
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව..
මම හොයපු මවපු හීන පොඩි කර.....
දිය කර හරිනවා කඳුළු විලසට.....
මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච.....
පෙම් හිතක් තිබුණ මුළු හදවත දැහැ ගත්ත...
වෙන හිතක් ලගට කොහොමත් බෑ ළං වෙන්න....
පිදු ආදරේම හැමදාකම සුරකින්න....
මම හොයපු මවපු හීන පොඩි කර.....
දිය කර හරිනවා කඳුළු විලසට.....
හිත රැවට්ටුවත් බැහැ මට පව් පුරවන්න....
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න....
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න..
මේ ජීවිතයම විඳවන්නට ඉඩදෙන්න....
මම හොයපු මවපු හීන පොඩි කර.....
දිය කර හරිනවා කඳුළු විලසට.....
හිතක් තිබුණා ඔබ ලබන්නට
අපිට අපි ආ....දරේ කල...
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව..
මම හොයපු මවපු හීන පොඩි කර.....
දිය කර හරිනවා කඳුළු විලසට.....