Allan Yanna Beri Athak

Allan Yanna Beri Athak


Allan Yanna Beri Athak Lyrics

පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී....
පරිස්සම් කරන් නුඹව මං එක්කන් යමී...
මේ හිරහැර ලොකෙන් පිටවී...
අපි අපටම පමණක් අයිතී..
නැවතුමකදි කොහෙ හෝ හමු වී...
විඳ ගමු මේ ආදරේ......
අපි පතනා ජීවිත සමහර තැන්වල මුනගැහුණත් මේ ලෝකේ...
හැම හමුවිමකම කෙළවර වන්නේ හිමි වීමෙන් නොව අවසානේ....
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්..
හංඟා මතක හුස්මෙ තියන්..
තනි වීම ප්‍රේමයක්..
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්..
හංඟා මතක හුස්මෙ තියන්..
තනි වීම ප්‍රේමයක්..

ඇහි පිල්ලම් යට හංගා දෑසේ
විඳගමු අපි මේ සංසාරේ..
පමා වු ඒ....
ආදරේ........රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාණ ජීවිතේකි මං
මේ බවේ....ඉමු අපි පේන මානයෙන්.......

අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්..
හංඟා මතක හුස්මෙ තියන්..
තනි වීම ප්‍රේමයක්..
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්..
හංඟා මතක හුස්මෙ තියන්..
තනි වීම ප්‍රේමයක්..
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහො දුරක්..
හංඟා මතක හුස්මෙ තියන්..
තනි වීම ප්‍රේමයක්..

Video thumbnail