narama

Narama


narama Lyrics

මාගෙන් ආලේ අයදින රාගී නෙත් හන්දා..
පෑ සංකාරී විලසට දෑනත් ඈ බින්දා..
ඒ නෙත් දෑලේ හිත් ගෙන යාවී මේ ලන්දා.
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා.
එ නෑරම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මම
මම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මා..

(එ නෑරම එ නෑරම එ නෑරම)

RAP
මට සිබින්න දෙන්න ඔය දෙතොල් Mmmwah
මං ආසයි වද්දගන්න තිස් තුන්දාහ
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දිත් මගෙ හිතෙන් දුන් දානවා babe !!
ඔයා වෙන්න රාධාව වෘන්දා වනේ
හොයන් එන්නම් මං ඔයාව ක්‍රිෂ්ණා වගේ
ඔයා ඉද්දි ලෝල හස්ත මුද්‍රාවකින්
හිත දැවෙයි ඔයා ගැන තෘෂ්ණාවකින්
ඔබ ගයන ශෘංගාර ගී
බඹරුන්ගෙ ගුම් නාදෙකි
සංසාරයෙ පුරුද්දක්ව
දීඝ ගාමිණී මං වෙන්න මගේ උන්මාද චිත්‍රා

එ නෑරම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මම
මම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මා..

(එ නෑරම එ නෑරම එ නෑරම)

අඳුනින් නේත්‍රා ගෑ දේවී මාත්‍රා ඈ
මත් වී රෑ නිද්‍රා නෑ ළංවී මා..මා..මා..
හැඟුමෙන් යාත්‍රා මා
වේවී නේත්‍රා හා
රත්වීලා හිත් දීලා දැවෙනා..

එ නෑරම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මම
මම ළං වෙම් මා..මා..
නෑඹුලේ හිත දෙම් මා..මා..
හීනයක දැවටෙන්නා..නා..
කෙල්ලේ නුඹ අනසකටම නතු වුන දිනකදී මා..

(එ නෑරම එ නෑරම එ නෑරම)

Video thumbnail