Hitha Hoyanna

Hitha Hoyanna


Hitha Hoyanna Lyrics

රෑ බෝ වීලා...පේනා නිසා....
හීනේ යහනේ ඉකිබින්දා...|
ආසා නිසා.. දහසක් දෙනා..
රහසින් සිතින් දුක්විඳිනා...

ලෝකේ දුවනා..රෝදේ සොයා...
නවතන්න බෑ අතපාලා...
පව් පල හා... පොරබදලා...
ඉකිගාන කඳුලැල් සොයා...
පිහිදාමු පිහිටක් වීලා....

ලෝ.... සරනා...... මිනිසා...... සොයනා.....
සෑහීමක් නෑ මියුරූ......
ආසා නසනා අයුරූ......
කඳුලු නැතුව සිනහවෙන්න...
ලෝකේ නැතුව හිත හොයන්න..

රෑ බෝ වීලා...පේනා නිසා....
හීනේ යහනේ ඉකිබින්දා...|
ආසා නිසා.. දහසක් දෙනා..
රහසින් සිතින් දුක්විඳිනා...

ලෝකේ දුවනා..රෝදේ සොයා...
නවතන්න බෑ අතපාලා...
පව් පල හා... පොරබදලා...
ඉකිගාන කඳුලැල් සොයා...
පිහිදාමු පිහිටක් වීලා....

වී... පලදූ... ගෙවිලා.... ගියපූ....
කාලේ මතකේ සයුරූ....
පතුලේ සඟවා ගැඹුරූ....
කඳුලු නැතුව සිනහවෙන්න...
ලෝකේ නැතුව හිත හොයන්න...

කඳුලු නැතුව සිනහවෙන්න...
ලෝකේ නැතුව හිත හොයන්න...

Video thumbnail