Wahidaka Lyrics
වැහිදාක මන්දාර සිතුවම්....
ඇහිදාන අවාර ලියකම්...
කියබුවක් මත දෝර ගැලුවත්...
හැමදාම නුබම..
මම තම තරු ගාව..
ඇස් හොයනවා....
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා....
ඇහ ගාව තරු පාර හොයමින්...
හිටිය කල් මදිලු..
ඇවිදින්න අත් අල්ලගෙන මට
හිදින්නට වෙයිලූ....
තනි නොවෙනා මේ හීනේ...
නුඹ ඈතක වෙනම්..
ඒ ඈතට පාර හොයමින් මම ඇවිදින්නම්...
මම තම තරු ගාව..
ඇස් හොයනවා....
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා....
නිදි දෑස අග හීන තනමින්...
වරු ගාන ගෙවුණා...
හුරු පාර දිග පාළු මකමින් හිදින දකිමින්
හිදින බව දකිනා..
හවසක හමු වේද යළි මං..
සිතුවොත් ඉඩ නෑ තවමත්..
ඒ සිතුවිලි හීන කරමින්..
තරුව හිදින්නම්....
මම තම තරු ගාව..
ඇස් හොයනවා....
නිදි වාගෙ හිටියාට එලිවෙන තුරුම ඇස් තෙමුවා....